මුලතිව්, කන්නිමුරුක්කු ප්රදේශයේ වැඩකරමින් සිටිය දී අකුණුසැර වැදී ගොවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (15) සවස 6.30 පමණ අකුණුසැර වැදීමෙන් ගොවීන් තිදෙනා එම ස්ථානයේ දීම මියගොස් ඇත. එම ප්රදේශයට දැඩි උෂ්ණත්වයක් පැවතියත් සවස් කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇඳ හැලුණු බව වාර්තා වේ.
උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.
ගොවීන් තිදෙනෙක් අකුණුසැර වැදී මරුට
