දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරන පරිදි දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගෙන ඇත. එයට හේතුව වශයෙන් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ සොරකම් කරන ලද ජල මීටර් 98ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment