කොවිඩ් මරණ 07 ක් ඊයේ දිනයේත් වාර්තා වෙයි April 17, 2021April 17, 2021 admin කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගයින් 07 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළේය. ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 615කි. Related