වරාය නගර පනත නිසා අපේ රටට කිසිදු අගතියක් වෙන්නේ නැහැ

වරාය නගර පනත කිසිදු අගතියකින් තොර මෙරට ව්‍යවස්ථාවට පූර්ණ වශයෙන් අනූකූල එකක් බව ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා වන නීතිපතිවරයා මේ බව පැහැදිලිව සඳහන් කර තිබෙන බවද අදාළ පනත් කෙටුම්පත න්‍යාය පුස්තකයට ඇතුළත් කර පාර්ලිමේන්තුවේ විවාදයට සූදානම් කළේ ඒ නිසා බවද හෙතෙම පැවසුවේය.

මහනුවර දී ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කීවේය.

Related posts

Leave a Comment