අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ හමුවක්

අද (19) පෙරවරු 10.00 ට ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ හමුවක්පැවැත්වීමට නියමිතය. මෙම හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙයි පළාත් සභා මැතිවරණය සහ ඡන්ද ක්‍රමය මෙන්ම මැයි දින සැමරුම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය . මේ අතර අද පස්වරු 6.30 ට අරලියගහ මන්දිරයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් ද පැවැත්වීමට සැලසුම් කර ඇත.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment