බීලා කෙල්ලෙක්ට අතවර කරන්න ගිය ක්‍රිකට් තරුව ගැන පරීක්ෂණ ඇරඹේ!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙම සිද්ධිය පිළිබඳව මේ දක්වා නිල වශයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති වුවද ජනමාධ්‍ය වාර්තා සහ සෙසු වාර්තා පදනම් කරගෙන පරීක්‍ෂණය ආරම්භ කරන බවත් ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

සිංහල සහ දමිල අලුත් අවුරුදු සමයේ මාතර සුපිරි හෝටලයක පැවැති සාදයකදී චෝදනා එල්ල වන වමත් පිතිකරු එම සාදයට සහභභාගි වී සිටි තරුණියකට බීමතින් අතවර කිරීමේ සිද්ධියක් මේ වන විට දැඩි කථා බහට ලක්ව තිබේ.

එහිදී අවට සිටි පිරිස් මෙම ක්‍රීඩකයාට පහර දීමක්ද සිදු කොට ඇති බව සමාජ මාධ්‍ය ජාලාවල වාර්තා කොට ඇත

Related posts

Leave a Comment