මහරගම මන්ත්රීවරියන් කෙහෙවලු පටලව ගනී April 19, 2021April 19, 2021 admin මහරගම නගර සභාවේ මන්ත්රීවරියකට එම නගර සභාවේම තවත් මන්ත්රීවරියක් විසින් පහර දී ඇත. පහරදුන් බව කියන මන්ත්රීවරිය මහරගම පොලීසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන තීබේ. Related