පාස්කු වින්දිතයින් සිහිකර මොහොතක් නිහඬවන්න- කාදිනල් හිමිපාණෝ කියති

පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ තුවාලවූ සියළු දෙනා සිහිකර අනිද්දා (21) දින උදේ 8.45 ට විනාඩි 02ක නිහඬතාවයක් රකින ලෙස අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ජනතාවගෙන් ඉල්ලා සිටී.

කොළඹ පිහිටි බිෂේප් හවුස්හි දී මේ වනවිටත් පැවැත්වෙන මාධ්‍යය හමුවකදී උන්වහන්සේ මෙම ඉල්ලීම කරනු ලැබීය.

පාස්කු ප්‍රහාරය එල්ලවී එදිනට වසර දෙකක් සපිරේ.

Related posts

Leave a Comment