අප්‍රේල් 21 කතෝලික පාසල්වලට නිවාඩු April 19, 2021April 19, 2021 admin ලබන අප්‍රේල් 21වැනිදා දිවයින පුරා පිහිටි සියලු කතෝලික පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ඒ බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය. Related