හඬපට වලට ප්‍රසිද්ධ නාමල් කුමාර වරකාපොලදී අත්අඩංගුවට

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරදීමේ චෝදනාවට අදාළ කරුණු විමර්ශනය කිරීම සඳහා වරකාපොල පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

Related posts

Leave a Comment