අධ්‍යාපන අමාත්‍යංශය පවසන පරිදි පැතිර යන කොවිඩ් තත්ත්වය හමුවේ පාසල් වසා දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි . අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ කිසියම් ලෙසකින් කොවිඩ් ආසාදිතයෙකු හමු වුවහොත් මීට පෙර ක්‍රියාත්මක කළ ආකාරයට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.
උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.
පාසල් වසා දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නෑ
