පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින් සිහිකර SJB විනාඩි 2ක් නිහඬ වෙයි

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) දෙවසරක් පිරේ. ඒ ප්‍රහාරයෙන් මියගියවුන් සහ වින්දිතයින් සිහිකර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම මන්ත්‍රී කණ්ඩායම අද උදෑසන 8.45ට මිනිත්තු 2ක නිෂ්ශබ්දතාවයක් පවත්වනු ලැබීය.

ඒ සඳහා කළු ඇඳුමින් සැරසී ඔවුන් සියලු දෙනාම සහභාගී වී තිබුනි.

Related posts

Leave a Comment