තවත් 216කට කොරෝනා සුවයි

අද (22) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 216 ක් පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ කොවිඩ් ආසාදිතව මෙරටදී පූර්ණ සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 93,884 දක්වා ඉහළගොස් ඇති බවයි.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment