වර්ෂාව හේතුවෙන් කොළඹ අධික රථවාහන තදබදයක් April 23, 2021April 23, 2021 admin අධික වර්ෂාවත් සමඟ කොළඹ ප්රදේශ කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ මේ අනුව බත්තරමුල්ල, රාජගිරිය සහ කොළඹ ආමර් වීදිය යන ප්රදේශවල දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇත Related