කළුතර පැත්තක් ලොක්ඩවුන් April 24, 2021April 24, 2021 admin කළුතර දකුණු පොලිස් බල ප්‍රදේශයේ අදිකාරිගොඩ ග්‍රාම නිලධාරී වසම අද පස්වරු 6.00 සිට සංචරන සීමා පනවා තිබේ. එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටී. Related