මුව ආවරණ පැළඳීම අනිවාර්යයි

පොලීසිය මහජනතාවට දැනුම් දෙමින් ඉල්ලා සිටින්නේ මුව ආවරණ පැළඳීමේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසයි. පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කර ඇත.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment