කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා නිසි ක්රියාමාර්ග අනුගමනය නොකරන පිරිස් සොයා ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ශ්රී ලංකා පොලීසිය මගින් ආරම්භ කර ඇත.
ඒ අනුව පොලිස් නිලධාරීන් යොදවා බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් සහ මගී ජනතාව දැනුවත් කිරීම රට පුරා තදාසන්න නගරවලදී අද (25) සිදුකෙරිණි.