ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වැසේ

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය නියෝගයක් නිකුත් කරමින් කියා සිට ඇත්තේ ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් යළි දැනුම්දෙන තුරු වසා තැබිය යුතු බවටයි. රටේ පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment