උකුවෙල සහ හිඟුරක්ගොඩ ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කෙරේ

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කිරීමට තීරණය කළ  බවයි. ඒ අනුව හිඟුරක්ගොඩ, සිරිකෙත ග්‍රාම නිලධාරි වසම සහ මාතලේ, උකුවෙල, පල්ලේකුඹුර ග්‍රාම නිලධාරි වසම වහාම ක්‍රියාත්මකවන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment