දිවයිනේ සියළුම පාසල් සහ උපකාරක පංති වැසෙයි April 27, 2021April 27, 2021 admin දිවයිනේ සියළුම පාසැල් සහ උපකාරක පංති ලබන 30 දා දක්වා වසා දැමීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මීට සුළු වෙලාවකට පෙර මේ බව කීය. Related