සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරන්නේ ඊයේ (අප්‍රේල් 27) දිනයේ මෙරටින් කොවිඩ් මරණ 8ක් වාර්තා වන බවයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සම්පූර්ණ කොවිඩ් මරණ ගණන 655කි.
උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.
ඊයේ දිනයේ කොවිඩ් මරණ 08 ක්