රෝහල්ගතව සිටින හරීන්ට හදිසි සැත්කමක් ! – මනූෂ කියන කතාව මෙන්න

අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද දින හදිසි සැත්කමකට භාජනය වන බව මනුෂ නායක්කාර විසින් ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුණා.

එහි සඳහන් වූයේ මෙවැන්නක් …

“අද දිනයේදී හදිසි සැත්කමකට ලක්වන හරින් ප්‍රනාන්දු මා මිතුරාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

මේ අසීරු අවස්ථාවන්ට මුහුණදීමට ඔබට සියලු දෙවියන්ගේ රැකවරණය ශක්තිය ලැබේවා!!!”

Related posts

Leave a Comment