අද සිට කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව April 28, 2021April 28, 2021 admin රාජ්‍ය අමාත්‍ය මහාචාරිය චන්න ජයසුමන ප්‍රකාශ කලේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂි් දෙවන මාත්‍රාව අද සිට සෞඛ්‍ය සේවකයින්ට ලබාදිමට තිරණය කළ බවයි. Related