තවත් ප්‍රදේශ කිහපයක් හුදකලා කෙරේ

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර සිටියේ තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබෙන බවයි. එලෙස හුදෙකලා කර ඇත්තේ වැල්ලවාය නගර සභා සීමාව, වැල්ලවාය වෙහෙරයාය සහ කොට්ටන්ගහපොකුණ, බුත්තල, රත්දලගම, අම්පාර, උහන, කුමාරිගම, මාතලේ, නාවුල, අළුගොල්ල යන ග්‍රාම නිලධාරී වසම් වේ. මේ අනුව අද(28) උදෑසන 6.00 සිට එම ග්‍රාම නිලධාරී වසම් හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment