මෙරට සමස්ථ ආසාදිතයින් ගණන හැට දහස ඉක්මවයි January 28, 2021January 28, 2021 admin සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ අලුතින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් 311ත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 60,233කි.ඒ අනුව මෙරට කොවිඩ් අසාදිතයින් ගණන හැට දහස ඉක්මවීය. Related