කොරෝනා මෙරට වේගයෙන් පැතිර යාමට හේතුව

කොළඹ ,බොරලැස්ගමුව සහ කුරුණෑගල ප්‍රදේශවල පැතිර යන්නේ බ්‍රිතාන්‍යයේ පැතිර යන විකෘති කොවිඩ් වෛරස් ප්‍රභේදය බවට හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. අදාළ ප්‍රදේශවලින් ලබාගත් පීසීආර්  සාම්පල අනුව ඒ බව හඳුනාගෙන ඇත.

එම ප්‍රභේදය බී 1. 1. 7 ලෙස හඳුනාගෙන ඇති බවත් මෙරට තුළ කොවිඩ් -19 වේගයෙන් පැතිර යෑමට එම ප්‍රභේදය හේතුවී ඇති බවත් වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

Related posts

Leave a Comment