ලංකා බැංකුව රටපුරා පිහිටි ශාඛා 23ක් වසා තැබීමට පියවර ගෙන තිබේ.
කොරෝනා ආසාදිතයන් කිහිපදෙනකු හඳුනාගැනීම සහ වෛරසය පැතිරී යාමේ අවදානමක් හේතුවෙන් එසේ වසා තැබූ බව ලංකා බැංකුව නිවේදනය කරයි.
ඉදිරියේදීද බංකු ශාඛා විවෘතව තබන වේලාවන් වෙනස් විය හැකි බවද නිවේදනයේ දැක්වෙයි.
