එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සහ හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාගේ නිල වෙබ් අඩවිය තුල ප්‍රචාරය වූ නිවේදනයක් සම්බන්ධව පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර එහි කියවුනේ www.dayagamage.com වෙබ් අඩවිය සඳහා මුදල් ලබා නොදීම නිසා එම වෙබ් අඩවිය අවලංගු කොට ඇති බවකි.
එම නිවේදනය පහතින් දැක්වෙන අතර මේ වනවිට අදාළ නිවේදනය ඉවත් කොට තිබෙන බවයි දකින්නට ලැබෙන්නේ… කෙසේ වෙතත් නිවේදනය ඉවත් කිරීමට හේතුව පැහැදිලි නැතත් ප්‍රකට ව්‍යාපාරිකයකු වන දයා ගමගේ මහතා සැබවින්ම මෙම වෙබ් අඩවියට මුදල් නොගෙවීම නිසා මෙය සිදු වුනිද නැතිනම් වෙබ් අඩවිය හැක් කිරීමක් සිදු වුවාද යන්න පිළිබඳව මෙතෙක් නිවේදනයක් නිකුත් වී නොමැත.
මුදල් නොගෙවූ බවට පළවූ නිවේදනය…

මේ වනවිට අදාළ වෙබ් අඩවියේ පෙන්වන නිවේදනය…
