උසස් පෙළ ප්‍රතිඵල සතියක් ඇතුළත

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (28) ප්‍රකාශ කලේ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද සිට දින 07ක් එනම් සතියක් ඇතුළත නිකුත් කිරීමට හැකි වන බවයි.   අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ කොළඹ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි. රට පුරා ම මැයි 10 විශ්වවිද්‍යාල විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කලා.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment