හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කිරීමට කටයතු කර තිබේන බවයි. ඒ අනුව සුමේදගම්පුර ග්‍රාම නිලධාරී වසම,මූදෝවී ග්‍රාම නිලධාරී වසම, කොවිල්අඩි ග්‍රාම නිලධාරී වසම, ලිංගනගර් ග්‍රාම නිලධාරී වසම, කාවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසම, චීන වරාය ග්‍රාම නිලධාරී වසම මේ අනුව හුදෙකලා කර ඇත.
තවත් ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදෙකලා කරයි
