නැගෙනහිර ජැටිය විකිණීමට දැඩි විරෝධයක් – වරාය සේවකයෝ අකුරට වැඩ January 29, 2021January 29, 2021 admin කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව විරෝධය පළ කරමින් කොළඹ වරායේ සියලුම සේවකයින් අද (29) දහවල් කෑම පැයේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයක් ආරම්භ කර ඇත. Related