කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය සහ ඡන්ද විමසීම ලබන බදාදා (මැයි 05) පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම ලබන සතියේ පාර්ලිමේන්තු සැසිවාරය අඟහරුවාදා සහ බදාදා යන දින දෙකෙහි පමණක් පැවැත්වීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.