‘’හරීන්ව ජූලි 14 තෙක් අත්අඩංගුවට ගන්නේ නෑ‘‘ – නීතිපති කියයි April 30, 2021April 30, 2021 admin පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා තෙක් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය Related