හම්බන්තොට වරාය චීනයට දීමත් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමත් යන දෙකම ආයෝජන බවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කොටස් වලින් 49% ක් ඉන්දියාවට ලබා දීමෙන් ශ්රී ලංකාවේ ස්වෛරීත්වයට කිසිදු හානියක් නොවන බවත් මහාචාර්ය රොහාන් සමරජීව පවසයි.
පවතින භූ දේශපාලන වටපිටාව තුළ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට සිදුවන බව ද ඔහු කියා සිටියි.
රූපවාහිනි නාලිකාවකට ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.