පොඩි ලැසීට සෙට් වී සිටි ලොකු මධූ පොලිස් දැලේ

දකුණු පළාතේ පාතාල කල්ලි නායකයකු බව කියන පොඩි ලැසීගේ සමීප ගෝලයකු වන ලොකු මධූ ටී 56 ගිණි අවියක් සමග අද (31දා) තෙල්වත්ත මීටියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

Leave a Comment