ශ්‍රි ලංකාව ජය ගනියි

අද (03) ශ්‍රි ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති දෙවන ටෙස්ට් තරඟය ශ්‍රි ලංකාව ජය ගැනීමට සමත් විය. බංගලාදේශය පරාජ කරමින් ලකුණු 209 ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය මේ අනුව දෙරට අතර පැවැති ටෙස්ට් තරඟාවලියේ ජය ශ්‍රි ලංකා පිළ සතු විය.

Related posts

Leave a Comment