සැමියාට නිදහස ඉල්ලා රිෂාඩ්ගේ බිරිඳගෙන් ජනපතිට ලිපියක්

සමගි ජනබලවේගයෙ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරු නිදහස් කරන්නැයි ඉල්ලා රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ වන අයේෂා රිෂාඞ් මහත්මිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත පිටු තුනකින් යුතු ලිපියක් ඊයේ (3 ) යොමුකර ඇත.

සියා සැමියා අත්අඩංගුවට ගැනීම ආණ්ඩුවේ ලද නාටකයක් බවත් කරුණු අටක් අනුව සිය සැමියා සහරාන් හෂීම්ගේ පාස්කු ප‍්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නැති බවත් ඇය කියා සිටී. එම කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කොට සිය සැමියා සහ ඔහුගේ සොහොයුරු නිදහස් කරන ලෙස ඇය එම ලිපියෙන් ඉල්ලා ඇත.

Related posts

Leave a Comment