උසස් පෙළ ප්රතිඵල අද නිකුත් වේ May 4, 2021May 4, 2021 admin 2020 උසස් පෙළ විභාගයේ ප්රතිඵල අද දිනයේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත විශේෂ ප්රකාශයක් කරමින් සඳහන් කර ඇත. Related