යාපනයේ කරෙයිනගර් කන්දසාමී කෝවිලේ අශ්ව රථ පෙරහැරට හා පූජාවට බැතිමතුන් 300 ක් පමණ සහභාගි කරවීම නිසා එම කෝවිලේ බාරකාර කුරුක්කල්වරුන් හතර දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කරෙයිනගර් පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම කෝවිලේ උත්සවයට 50 දෙනෙකුට අඩු පිරිසක් සහභාගී කරවාගෙන කෝවිල් උත්සවය පැවැත්වීමට සෞඛ්‍ය නිලධාරීන් අවසර දී ඇත.
සෞඛ්‍ය නීති කැඩූ කරෙයිනගර් කන්දසාමී කෝවිලේ කුරුක්කල්වරුන්ට නඩු
