බස්නාහිර පළාතේ ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවලින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 500 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී එම දිස්ත්‍රික්වලට ලැබුණ පරීක්ෂණ වාර්තා අනුවය. ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 1914ක් වාර්තා වූ අතර එයින් පුදගලයන් 54ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයන් වෙයි. ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 1914ක් වාර්තා වූ අතර එයින් පුදගලයන් 54ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයන් වෙයි. ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ. එම පළාතේ පමණක් ආසාදිතයන් සංඛ්‍යාව 1100 ඉක්මවා ගොස් තිබේ. ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ. එම පළාතේ පමණක් ආසාදිතයන් සංඛ්‍යාව 1100 ඉක්මවා ගොස් තිබේ. ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ. එම පළාතේ පමණක් ආසාදිතයන් සංඛ්‍යාව 1100 ඉක්මවා ගොස් තිබේ.
— ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය කෙටියෙන් —
* ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් 115589
* සුවය ලැබූ සංඛ්‍යාව 99153
* තවමත් ප්‍රතිකාර ලබන 15727
* ත්‍රිවිධ හමුදාව යටතේ නිරෝධායනය වන 10014
* ජීවිතක්ෂයට පත්වූ 709
ගම්පහ, කොළඹ අසාදිතයන් 500 ඉක්මවයි
