ජනපති පාර්ලිමේන්තුවට May 5, 2021May 5, 2021 admin ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. ජනාධිපතිවරයා මෙසේ පැමිණියේ කොරෝනා අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන්සභාව කල් තබන කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත් වෙමින් තිබියදී ය. Related