කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂක පියවරයන් අනුගමනය කිරීමට සිදුවීම හේතුවෙන් තාවකාලිකව වසා තබන ලද ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් සුරාබදු මෙහෙයුම් මැදිරිය නැවත විවෘත කර තිබේ.
ඒ අනුව, දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරියට යොමුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සඳහා1913 දුරකථනය අංකය පැය 24 පුරාවටම විවෘතව පවතී.