පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (05) නැවතත් විවෘත කිරිම සිදු විය එළවළු රැගත් ලොරි රැසක් ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණි බව වාර්තා වෙයි කෙසේ වෙතත් අද දිනයේ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කළ ද සෞඛ්‍ය නීති දැඩිව ක්‍රියාත්මක වන බව බලධාරීන් පවසයි
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරේ
