පාස්කු ප්රහාරය සම්බන්ධව ප්රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදුයුදීන් මහතා පාර්ලිමේන්තු සැසිවාර සඳහා රැගෙන ඒමට නීතිමය බාධාවක් නැතැයි නීතිපතිවරයා සඳහන් කරයි.
රිෂාඩ් පාර්ලිමේන්තු ඒම ගැන නීතිපතිගේ මතය
