මෙරට දිනකදී සිදු වූ වැඩිම කොරෝනා මරණ ගණන වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසන්නේ Covid -19 වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බවයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 734කි.

No photo description available.
No photo description available.

Related posts

Leave a Comment