සායනික පරීක්ෂාවේ ඉදලා තියෙන්නේ මස්,මාලු උම්බලකඩ කාපු අය

මෙරට කොරෝනා වෛරසය දරුණු ලෙස ව්‍යාප්ත වූ දෙවන කොරෝනා රැල්ලේදී දැඩි කථාබහකට ලක්වූ ධම්මික පැණිය ගැන දේශීය ඖෂධ පිළිබද සොයාබැලීමට පත්කළ විද්වත් කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කරමින් එම පැණිය කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත්කර නොදෙන බවට සායනික පරීක්ෂණ මගින් තහවුරු කරදී තිබේ. කෙසේ වෙතත්, කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තා පවසන්නේ මෙලෙස විද්වත් කමිටුව මගින් පැණිය සාර්ථක නොවන බවට ඉදිරිපත් කර ඇති වාර්තාව තමන් පිලිනොගන්නා බවයි. ඔහු පවසන්නේ පරීක්ෂාවේ සිටි අය මස්,මාලු උම්බලකඩ ආහාරයට ගෙන සිටින්නට ඇති බව තමන් විශ්වාස කරන බවයි.

Related posts

Leave a Comment