A/L නැවත සමීක්‍ෂණයට අයදුම් කරන්නේ මෙහෙමයි

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කරන්නේ මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා අයදුම් කිරීමට මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ පහසුකම් සලසන බවයි. ඒ පිළිබඳ අපේකෂකයන් දැනුවත් කිරීම ඉදිරියේදී ජාතික පුවත්පත්වල පළ කරන බවද සනත් පූජිත මහතා පැවසීය. ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් කිරීමට අවශ්‍ය නම් 1911 ක්‍ෂණික ඇමතුම් අංකය ඔස්සේ හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 011 2784208, 011 3784537, 011 3188350 හෝ 011 3140314 යන දුරකතන අංක ඔස්සේ ගත හැකි බවද විභාග දෙපාර්ත‍මේන්තුව සඳහන් කර sitii.

Related posts

Leave a Comment