රුසියාවේ ස්පුට්නික් ෆයිව් පළමුව අද ගොතටුවට

රුසියාවෙන් මෙරටට එවන ලද ස්පුට්නික් ෆයිව් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා තොගය ජනතාවට එන්නත් කිරීම අද ආරම්භ කෙරෙනවා. කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ගොතටුව ප්‍රදේශයේ ජනතාවට එම එන්නත් මාත්‍රා පළමුව ලබා දෙන බවයි කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ.

Related posts

Leave a Comment