වි.ජ.මු ලොකුබණ්ඩාරටත් කොරෝනා February 2, 2021February 2, 2021 admin හිටපු කතානායකවරයකු වූ වි.ජ මු ලොකු බණ්ඩාර මහතාට කොරෝනා අසාදනය වි තිබේ. ශ්රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටි ඒ මහතා මේ වන විට වැඩිදුර ප්රතිකාර සඳහා ප්රධානපෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇත. Related