රාත්රී තැපැල් දුම්රිය නවතී May 6, 2021May 6, 2021 admin කොවිඩ් 19 රෝග තත්ත්වය මත මගීන් අවම වීම මත රාත්රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 20ක් අද (06දා) සිට නැවත දැනුම්දෙන තුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත. Related